News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

කැමරා කාචයට හැඩ මවන නිලූෂි

519 Views


කැමරා කාචයට හැඩ මවන නිලූෂි

නිලූෂි පවන්‍යා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට පිවිසි තාරකාවක්.

ඇය සුරූපී ආකර්ෂණීය චරිතයක් ලෙස ද ඇයව හඳුන්වන්න පුළුවන්.

ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ඡායාරූගත කිරීම් සිදු කරනවා.

එවැනි තවත් වෙනස් ආකාරයේ සේයාරූ පෙළක් අපට හමුවුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post