News Line| Off Air
Generic placeholder image

Jul
24

අමිල සහ තේජාගේ ජපානයේ සංචාරය

417 Views


අමිල සහ තේජාගේ ජපානයේ සංචාරය

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි අමිල අබේසේකර කියන්නේ.

ඔහු බිරිද වන තේජා සමඟ ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන කෙනෙක් බව ඔබ කවුරුත් දන්නවා ඇති.

පසුගිය දා අමිල සහ තේජා ජපානයේ සංචාරයක නිරත වුණා.

ඔවුන් එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post