News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

නෙත්මිගේ සුන්දර සාරි විලාසිතාව

501 Views


නෙත්මිගේ සුන්දර සාරි විලාසිතාව

නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්.

ඇය රංගන ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුණත් මේ වන විට ටෙලි නාට්‍ය රැසක සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

නෙත්මි එක් එක් විලාසිතා තුළින් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරන අතර මෑතක දී ඇය වෙනස්ම ආකාරයේ කොණ්ඩ විලාසිතාවකින් සහ සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූ කිහිපයක් ගෙන තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post