News Line| Off Air| Games
Generic placeholder image

Jul
25

මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි

100 Views


මල් කුමාරියක් වගේ ලස්සන දිනක්ෂි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක්

රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා

දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි.

පසුගිය දා ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක මුහුරත් උළෙලකට සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

ඒ වෙනුවෙන් ඇයට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post