News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති

495 Views


සංගීත් එක්ක ජීවිතේ සතුටින් ගෙවන දිනිති

ජනප්‍රියම කලා තරු යුවල අතර දිනිති වල්ගමට සහ සංගීත් සතරසිංහට හිමි වෙන්නේ විශේෂ තැනක්.

විශේෂයෙන්ම දිනිති ගැන සමාජ මාධ්‍යවල නිතරම කතා කරනවා.

සංගීත් වගේම දිනිතිත්, මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මේ දිනවල එහේ ශීත සෘතුව. එහිදී සතුවින් කාලය ගත කරන දිනිති සමාජ මාධ්‍යයට අලුත්ම ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post