News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

කාලෙකට පස්සේ නදිනිගෙන් Photoshoot එකක්

536 Views


කාලෙකට පස්සේ නදිනිගෙන් Photoshoot එකක්

නදිනි ප්‍රේමදාස කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්.

සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ඇයටම ආවේනික වූ විලාසිතා තුළින් ඇයව දකින්න පුළුවන්.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් දකින්න ලැබෙන නදිනි නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post