News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

ටනාෂාගේ නංගීගේ උපන්දින සාදය

522 Views


ටනාෂාගේ නංගීගේ උපන්දින සාදය

පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් ඔබ හමුවට එන ඇය කෙනෙක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ.

ඇය රංගනයට වගේම නිරූපණයටත් එක ලෙස දක්ෂයි.

ටනාෂාගේ බාල නැගණිය තමයි නිශිනි හතරසිංහ කියන්නේ. තව ද කමල් අද්දරාආරච්චි රංග පෞරුෂයක් හිමි ශිල්පියාගේ වැඩිමහල් පුතා රයින් එක්ක තමයි නිෂිනි විවාහයට එළඹෙන්නේ.

ඇයට පවුලේ අය උපන්දින සාදයක් සංවිධානය කරලා තිබුණා.

ඒ සඳහා කලාකරුවන් කිහිපදෙනෙක් ද සහභාගී වෙලා තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post