News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

ඕෂධීගේ දියණිය ලිසාරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

469 Views


ඕෂධීගේ දියණිය ලිසාරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ඕෂධී හේවාමද්දුම කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන කෙනෙක්.

ඇය පුංචි දියණීයකගේ සහ පුංචි පුතෙකුගේ මවක්.

ඕෂධීගේ පුංචි දියණිය ලිසාරාගේ පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post