News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

දැහැමි – ෂනාල්ගේ තවත් ඡායාරූප පෙළක්

485 Views


දැහැමි – ෂනාල්ගේ තවත් ඡායාරූප පෙළක්

දැහැමි උඩුගම කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී නාමල් උඩුගම සහ රංගන ශිල්පිනි රුවන්ති මංගලාගේ ආදරණීය දියණියයි.

ඔවුන් දෙපළගේ දියණිය පසුගිය දා විවාහ දිවියට එළඹුණා.

ඇය උඩරට මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් අප සියත 24 හරහා ඔබට සමීප කළා.

ඇය විවාහ මංගල්‍යයේ දී උඩරට මනාලියක් ලෙස පමණක් නොව බටහිර පන්නයේ මනාලියක් ලෙස ද හැඩවුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post