News Line| Off Air
Generic placeholder image

Jul
30

දැහැමි – ෂනාල්ගේ සුන්දර විවාහ මංගල්‍යය

513 Views


දැහැමි – ෂනාල්ගේ සුන්දර විවාහ මංගල්‍යය

නාමල් උඩුගම සහ රුවන්ති මංගලාගේ කැදැල්ල සැරසූ ආදරණීය දියණිය දැහැමි උඩුගම පසුගිය දා ‍යුගදිවියට එළඹුණා.

ඇය අතිනත ගත්තේ ෂනාල් සමඟයි.

උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇයගේ විවාහය කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් වුණා.

එම සොදුරු මංගල්‍යයේ ලස්සන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post