News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

දැහැමි – ෂනාල්ගේ Indian Shoot එක

414 Views


දැහැමි – ෂනාල්ගේ Indian Shoot එක

දැහැමි සහ ෂනාල්ගේ විවාහ මංගල්‍යය පසුගිය දිනවල උත්කර්ෂවත් ලෙස තිබුණා.

බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම විවාහයට කලා තරු රැසක් ද සහභාගී වුණා.

මෙම දෙපළ ඉන්දියානු ආකාරයට සැරසී තවත් ඡායාරූපගත කිරීමක් සිදු කළා. එහි සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දක්නට ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post