News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

දිල්කි උරේෂා යුග දිවියට

529 Views


දිල්කි උරේෂා යුග දිවියට

දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් දිනාගත් ගායිකාවක්. ඇය වඩාත් ජනප්‍රිය වුණේ “සත්තයි මට ඔබ වාගේ” ගීතයෙන්.

දිල්කි උරේෂා පසුගිය දා නදුන් ගිම්හාන සමඟ යුග දිවිය ආරම්භ කළා.

එහි සුන්දර ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post