News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

චතූගේ Birthday Shoot එක

413 Views


චතූගේ Birthday Shoot එක

පුංචි තිරයේ සිටින ආකර්ශණීය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ.

කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රියත්වයට පත් වූ කෙනෙක් තමයි ඇය.

ඊයේ ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇය ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post