News Line| Off Air
Generic placeholder image

Aug
1

දිනක්ෂිගෙන් ඡායාරූප පෙළක්

503 Views


දිනක්ෂිගෙන් ඡායාරූප පෙළක්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගෙත් ආදරය දිනාගත් කෙනෙක්.

රංගනයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය නර්තනයටත් ගායනයටත් ජනප්‍රියයි.

ඇය මේ දිනවල නිරන්තරයෙන් චිත්‍රපට තුළින් දකිනවා.

ඇයගේ තවත් අලුත්‍ම චිත්‍රපටයක මුහුරත් උළෙල සඳහා ඇය සහභාගී වී එහිදී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post