News Line| Off Air
Generic placeholder image

Aug
2

අසේකාගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

536 Views


අසේකාගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

අසේකා විජේවර්ධන කියන්නේ නර්තන පවුලකින් ක්ෂේත්‍රයට එන දක්ෂ නර්තන ශිල්පිනියක්.

ඒ වගේම ඇයට උරුම වුණ පාරම්පරික නර්තන සම්ප්‍රදායක් තියනවා.

ඇයව නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින්න ලැබෙන අතර මේ දිනවල ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post