News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

දිල්කි – නදුන්ගේ බටහිර පන්නයේ shoot එක

470 Views


දිල්කි – නදුන්ගේ බටහිර පන්නයේ shoot එක

ලංකාවේ ගායන ක්ෂේත්‍රයට එක්වුණු හඬ වගේම රුව ඇති ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ.

වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්.

ඇගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක ජයටම පැවැත්වුණා. උඩරට මනාලියක් ලෙස සැරසුණු ඇය බටහිර මනාලියක් ලෙස සැරසීමට ද දිල්කි අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post