News Line| Off Air
Generic placeholder image

Aug
5

සරාගී ටීනාගෙන් Photoshoot එකක්

382 Views


සරාගී ටීනාගෙන් Photoshoot එකක්

නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින දක්ෂ ජනප්‍රිය නිරූපිකාවක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා.

පසුගිය දා ඇය කළ ඡායාරූපගත කිරීමක් ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

ලස්සනට හැඩවුණ ඇයගේ මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post