News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

දිල්කි – නදුන්ගේ Preshoot එක

486 Views


දිල්කි – නදුන්ගේ Preshoot එක

දිල්කි උරේෂා කියන්නේ කාගෙත් සිත් පිනවන ගීත ගායනා කරන හැමෝම ආදරය කරන ගායන ශිල්පිනියක්.

ඇයගේ සැමියා තමයි නදුන් කියන්නේ.

පසුගිය දා මොවුන් දෙදෙනා විවාහ දිවියට එළඹුණා.

මේ දෙන්නාගේ තවත් ලස්සන දවසක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post