News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

හින්දි නිළියක් මෙන් හැඩවුණ නදීෂා

574 Views


හින්දි නිළියක් මෙන් හැඩවුණ නදීෂා

එදා වගේම අදත් සිනමාවේ හා ටෙලි තිරයේ කාගේත් සිත්ගත් රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකළ සුන්දර ඡායාරූපගත කිරීමක් දැකගත හැකි වුණා.

හින්දි නිළියක් වගේ ලස්සනට හැඩවුණ ඇයගේ එම ඡායාරූගත කිරීමට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post