News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

මාධවීගේ Birthday Shoot එක

522 Views


මාධවීගේ Birthday Shoot එක

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි පවුලේ වැඩිමහල් දියණිය තමයි මාධවී වත්සලා ඇන්තනි කියන්නේ.

නිරන්තරයෙන් මිනිසුන් අතර කතා මවන කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි.

ඊයේ දිනයේ මාධවීගේ ආදරණීයම උපන්දිනය යෙදී තිබුණා.

ඇයගේ උපන්දිනයත් මාධවී සහ කසුන් පෙරුම් පුරපු සිහිනයත් එක්ක ලස්සන ඡායාරූගත කිරීමක් කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post