News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

රක්ත වර්ණයෙන් හැඩවුණු කවිහාරි

493 Views


රක්ත වර්ණයෙන් හැඩවුණු කවිහාරි

රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කවිහාරි හපුතන්ත්‍රිව හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින අතර පසුගිය දා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

රතු පැහැති ගවුමකින් හැඩවුණු ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post