News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඩිලූෂි

507 Views


සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඩිලූෂි

ඩිලූෂි හංසිකා කියන්නේ කවුරුත් ආදරය කරන සුරූපී නවක රංගන ශිල්පිනියක්.

ඇය පසුගිය දා සුන්දර සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ.

ඇගේ ඒ සුන්දරත්වය කැමරා කාචයේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.


News Articles
Latest Videos
Most Popular Post