News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

යොහානිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

506 Views


යොහානිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්.

පසුගිය දා ඇය වෙනස්ම විලාසිතාවකින් හැඩවී සිදුකළ ඡායාරූපගත කිරීමක ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post