News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

විනූ පෙරේරාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

578 Views


විනූ පෙරේරාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

වර්තමානය වන විට හැමෝම ආදරය කරන නවක දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස විනූ පෙරේරා හඳුන්වන්න පුළුවන්.

වෘත්තියෙන් හෙදියක් ලෙස කටයුතු කරන ඇය බොහොම සුන්දර කෙනෙක්.

ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post