News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

සාරියට කවදත් ලස්සන දිනක්ෂි

542 Views


සාරියට කවදත් ලස්සන දිනක්ෂි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ ආදරණීය විදිහට ඔබට සමීප වෙන කෙනෙක්.

දිනක්ෂි කියන්නේ හැමදාම විලාසිතා මවන චරිතයක්

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක් විදිහටත් එයාව හඳුන්වන්න පුළුවන්.

නිතර නිතර සාරි විලාසිතාවෙන් සැරසෙන ඇය පසුගිය දා මංගල උත්සවයකට සහභාගී වී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post