News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ඒ දෙන්නාගේ තවත් සුන්දර දවසක්

506 Views


ඒ දෙන්නාගේ තවත් සුන්දර දවසක්

දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ගායන ශිල්පිනියක්.

ඇයගේත් නදුන්ගේත් විවාහ උත්සවය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා.

ඒ සුන්දර අවස්ථාවන් ලස්සනට ඡායාරූගත කිරීම් සිදු කරන්නත් මොවුන් දෙදෙනා අමතක කළේ නෑ.

මේ දෙදෙනාගේ තවත් සුන්දර අවස්ථාවක් කැමරා කාචයට හසුවුණේ මෙහෙමයි.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post