News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

එන්න එන්නම ලස්සන වෙන සෙනාලි

473 Views


එන්න එන්නම ලස්සන වෙන සෙනාලි

සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන වත්මන් ජනප්‍රිය තරු පරපුරේ ඉන්න රංගන ශිල්පිනියක්.

නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය ටෙලි තිරයේත් සිනමාවේත් යන ක්ෂේත්‍ර ද්විත්වයේම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යනවා.

මෑතකදී ඇය ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළයි.


News Articles
Latest Videos
Most Popular Post