News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

පියුමිගේ Birthday Shoot එක

446 Views


පියුමිගේ Birthday Shoot එක

වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක් ලෙස පියුමි බොතේජු හඳුන්වන්න පුළුවන්.

ඇගේ ආකර්ෂණීය බව එදා වගේම අදත් අඩුවක් නම් නැහැ.

සමාජ මාධ්‍යයේත් ඇය ඉතාමත් ජනප්‍රියයි.

පසුගිය දා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

ඇය ලස්සන විලාසිතාවකින් හැඩවෙලා සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post