News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

විවාහයෙන් පසු ඒ දෙන්නා එකතු වෙලා සමරපු උපන්දිනය

680 Views


විවාහයෙන් පසු ඒ දෙන්නා එකතු වෙලා සමරපු උපන්දිනය

ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද නිර්මාණ සඳහා දායක වුණු කෙනෙක් තමයි ටාෂි කාලිදාස කියන්නේ.

බොහොම කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන්.

පසුගිය දිනවල ඇයගේ විවාහ මංගල්‍යය කා අතරත් ජනප්‍රිය වුණා.

විවාහයෙන් පසු ඇයගේ සැමියා වන හිමේෂ්ගේ උපන්දිනය මේ විදියට සමරලා තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post