News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විඳින සංජානා

604 Views


ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විඳින සංජානා

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.

සුරූපී කෙනෙක් වන ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

ඇයගේ සැමියා තමයි විහඟ.

මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන සංජානා ඇගේ සැමියා එක්ක හිම සෙල්ලම් කරන්න ගිහින්.

ඒ මතකයන් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post