News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

ගයාන් – පූජනීගෙන් ආදරණීය ඡායාරූප පෙළක්

507 Views


ගයාන් – පූජනීගෙන් ආදරණීය ඡායාරූප පෙළක්

ගයාන් ගුණවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ගායකයෙක්.

ඔහුගේ පෙම්වතිය තමයි ඔබ කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් වන පූජනී භාග්‍යා.

මේ දෙන්නා විවාහ වෙන දවස එනකන් ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝම බලාගෙන ඉන්නවා.

පූජනීගේ සහ ගයාන්ගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡයෙරෙූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post