News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

සුන්දර මනාලියක් ලෙස සැරසුණු කවිහාරි

501 Views


සුන්දර මනාලියක් ලෙස සැරසුණු කවිහාරි

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය පසුගිය දා ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

සාරි විලාසිතාවකින් හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post