News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

අශිකාගේ Birthday Shoot එක

561 Views


අශිකාගේ Birthday Shoot එක

එදා වගේම අදත් සුන්දර ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් ලෙස අශිකා මාතසිංහ හඳුන්වන්න පුළුවන්.

නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් රංගන ශිල්පිනියක්.

ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර ආදරණීය නිහතමානී චරිතයක්.

අශිකා එයාගේ උපන්දිනයට ලස්සන ෂූට් එකක් කරලා තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post