News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

දිලිනිගෙන් සුන්දර Photoshoot එකක්

744 Views


දිලිනිගෙන් සුන්දර Photoshoot එකක්

පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි කියන්නේ.

ජනප්‍රිය වීමට තවත් හේතුවක් තමයි ඇයගේ දිගු වරලස.

ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඇය එහි දී හැඩ වී සිටියේ සාරි විලාසිතාවකින්.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post