News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

පියුමිගේ උපන්දින සාදය

513 Views


පියුමිගේ උපන්දින සාදය

පියුමි ‌බොතේජු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටිනවා.

ඇයගේ උපන්දිනය පසුගිය දවසක තිබුණා.

ඇයගේ Birthday Shoot එක පසුගිය දිනක අප සියත 24 හරහා ඔබට සමීප කළා.

උපන්දිනය වෙනුවෙන් ඇය සාදයක් පවත්වන්නත් ඇය අමතක කළේ නෑ. ඒ සඳහා කලාකරුවන් කිහිපදෙනෙකුත් සහභාගී වී සිටියා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post