සෙනාලි ෆොන්සේකා කියන්නේ වත්මන් කලා පරපුරේ ටෙලි හා සිනමා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය අපේ රටේ නිළි රැජින වන මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා.
මෑතකදී ඇය සාරි විලාසිතාවකිින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,