News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඕෂධී

722 Views


සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඕෂධී

ඕෂධී හිමාෂා කියන්නේ ඇත්තටම අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් නිරූපණ ශිල්පිනියක්.

පුංචි දියණියකගේ මවක් වුවත් ඇගේ ‌සුන්දර බව නම් අඩු වෙලා නෑ.

ඇය සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය කෙනෙක්.

කාලයක් ගීතවල වීඩියෝ සඳහා පෙනී සිටි ඇය වර්තමානයේ වැඩියෙන් දකින්න ලැබෙන්නේ ඡායාරූපගත වලින්.

එවැනි මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post