News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

මේනකාගේ පුංචි පවුල

722 Views


මේනකාගේ පුංචි පවුල

මේනකා පීරිස් යනු රංගන කලාව තුළ ඉතා දක්ෂ රංගන ශිල්පිණියක්.

ඇය රංගනයෙන් දායක වූ චරිත බොහොමයක් ප්‍රේක්ෂක හදවත් වැඩි වශයෙන් ආකර්ෂණය කරගත් චරිත.

මව් පදවිය ලැබීමත් සමග කලාවට සමු දී සිටි ඇය ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වන්නේ පසුගියදා පැවති සිග්නීස් සම්මාන උළෙලේ 2022 වසරේ හොඳම නිළියට හිමි සම්මානය ලැබීමත් සමගය.

මේනකගේ පුංචි පවුලේ ලස්සන ඡායාරූප ‌පෙළක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post