News Line| Off Air| Games
Generic placeholder image

Aug
23

කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා

251 Views


කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්. ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා.

මේ සටහනත් ඇය එලෙස තැබූවක්.

මේක ශූට් එකක් නෙවේ …. කතාවක් ‼️
🌾 කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා ….✋✋
✔️මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති
✔️ඔයාට වඩා ගොඩක් සල්ලි තියන අය ඇති
✔️ඔයාට වඩා ගොඩක් ලස්සන අයත් ඇති
හැබැයි මේ ලෝකේ වෙන කොහේවත් ඔයා වගේ කෙනෙක් නෑ….❌
ඔයා මොන තත්වෙක හිටියත් ඔයා ඔයාට ආවේනික බ්‍රෑන්ඩ් එකක් ..🫡💓
ඉතින් තව කෙනෙක්ගේ කොපියක් වෙනවට වඩා ….. ඔරිජිනල් එකක් වෙන එක මරු නේ….‼️‼️✔️
ඉතින් ඔයාව ආයේ කාත් එක්ක වත් සංසංදනය කරන්න එපා ❌
ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාව එපා වෙන එක විතරමයි ‼️
ඔයා ඔයාම වෙන්න 🌎✅
කැඩපත තුලින් ඔයාවම දකින්න 🚪✅
එතකොට ජීවිතේ තියනවටත් වඩා ඔයාට ලස්සනට පේන්න පටන් ගනී …🌎👋💓
මොකද
ඔයා ඔයාව පිළිගන්න ,ඔයාට ආදරය කරන්න , ඔයාව විශේශ කෙනෙක් වගේ දකින්න පටන් ගන්න නිසා …💓 🌾🌎🙏🌸
.
~ත්‍රිකලා ධරණී~


News Articles
Latest Videos
Most Popular Post