News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

අපි හැමෝටම තියනවා පිස්සුවෙන් වගේ ආදරේ කරන හරි ලස්සන යකඩ හීනයක්

519 Views


අපි හැමෝටම තියනවා පිස්සුවෙන් වගේ ආදරේ කරන හරි ලස්සන යකඩ හීනයක්

ත්‍රිකලා ධරණි කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක්වන චරිතයක්.

වෘත්තීයෙන් නිරූපිකාවක් වගේම ඇගේ නිරූපන පාසලේ ගුරුවරිය වන්නේද ඇයයි.

ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා මවන සක්‍රීය කෙනෙක්.

ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපේ නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post