News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

මාධවී සහ කසුන්ගේ තවත් සුන්දර ඡායාරූප පෙළක්

632 Views


මාධවී සහ කසුන්ගේ තවත් සුන්දර ඡායාරූප පෙළක්

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්.

ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ.‍

හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති.

මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා.

ඇය සහ ඇගේ සැමියා පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු photoshoot එකක් සිදුකර තිබුණා.

එම සුන්දර ඡායාරූප පෙළ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post