News Line| Off Air
Generic placeholder image

Sep
4

එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් අලුත් සාමාජිකයෙක්

699 Views


එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් අලුත් සාමාජිකයෙක්

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ.

ඇය පුංචි සිඟිතියකගේ මවක්.

නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ.

ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post