News Line| Off Air| Games
Generic placeholder image

Sep
4

මාධවීගේ Baby Shower Party එක

183 Views


මාධවීගේ Baby Shower Party එක

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්.

ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ.‍

මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා.

ඔවුන් ඒ වෙනුවෙන් baby shower party එකක් කරලා තිබුණා.

එම සුන්දර ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post