News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

ප්‍රියසාද් පවුලේ තවත් උපන්දිනයක්

659 Views


ප්‍රියසාද් පවුලේ තවත් උපන්දිනයක්

මෙරට ජනප්‍රිය කලා පවුලක්වන ප්‍රියසාද් පවුලේ තවත් උපන්දියක් පසුගියදා සැමරුවා.

ඒ අපි කවුරුත් හොදින් හඳුනන ආදරණිය දියණියන් තිදෙනාගේ පියා වන දිනේෂ් ප්‍රියසාද්.

තම දියණියන් තිදෙනාවන දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි මෙන්ම ඔවුන්ගේ බෑනාවරුන් හා එක්ව මොවුන් මෙම උපන්දිනය සමරා තිබුණා.

පහත දැක්වෙන්නේ දිනක්ෂි සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post