News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදින සංගීත් – දිනිති

576 Views


ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදින සංගීත් – දිනිති

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ නොදන්නා කෙනෙකු නැති තරම්.

කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් මොවුන් ඉතා ජනප්‍රියයි.

මේ දෙදෙනා විවාහයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සිටින අතර පසුගිය දා ඔවුන්ගේ අපූරු ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post