News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

ශලිනිගෙ උපන්දිනයට ආදරණිය සුබ පැතුමක්

162 Views


ශලිනිගෙ උපන්දිනයට ආදරණිය සුබ පැතුමක්

ශලිනි ෆනෑන්ඩු කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විවාහ වෙලා ඉන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද සමඟයි.

පසුගියදා ශලිනිගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ශලිනිට එයාගේ ආදරණියන් උපන්දින සාදයක් සුදානම් කරලා තිබුණා.

ශලිනිගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ආදරණිය සටහනක් තැබීමට ඇයගේ ස්වාමියා අමතර කර තිබුනේ නැහැ.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post