News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

කැමරා කාචයට හැඩ මවන ශනුද්‍රි

682 Views


කැමරා කාචයට හැඩ මවන ශනුද්‍රි

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් කුඩා කාලයේ සිට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ගායනයටත්, නර්තනයටත් හා නිරූපණයටත් ඇය එලෙසින්ම දක්ෂයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ශනුද්‍රිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post