News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

බුවිනි දරුවන් දෙදෙනා එක්ක සමරපු විවාහ සංවත්සරය

683 Views


බුවිනි දරුවන් දෙදෙනා එක්ක සමරපු විවාහ සංවත්සරය

ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි දියලගොඩ සහ ඇයගේ සැමියා ඊයේ (12) ඔවුන්ගේ 5 වන විවාහ සංවත්සරය සැමරුවා.

විවාහ සංවත්සරය වෙනුවෙන් දරුවන් දෙදෙනාත් සමඟ කරපු හරි අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට දැක ගන්න පුළුවන් වුණා.

එම සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post