News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
19

දිනක්ෂිගේ සතුටුම දවසක්

555 Views


දිනක්ෂිගේ සතුටුම දවසක්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගෙත් ආදරය දිනාගත් කෙනෙක්.

රංගනයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය නර්තනයටත් ගායනයටත් ජනප්‍රියයි.

ඇය මේ දිනවල නිරන්තරයෙන් චිත්‍රපට තුළින් දකිනවා. එසේම ජනතාව මහත් ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍ය කිහිපයක් සදහාත් ඇය රංගනයෙන් දායක වනවා.

පසුගියදා පැවති සම්මාන උළෙලක දී ඇය සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post