News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

ලස්සන සාරි විලාසිතාවකින් හැඩවුණු සිනෙති

47 Views


ලස්සන සාරි විලාසිතාවකින් හැඩවුණු සිනෙති

සිනෙති අකිලා කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්.

ඒ වගේම රිදී තිරයේ සහ පුංචි තිරයේත් රංගනයට දායක වූ රංගන ශිල්පිනියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්.

ඇය ලස්සන සාරි විලාසිතාවකින් හැඩවුණු ඡායාරූප පෙළක් සමාජ මධ්‍යයේ අපට දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post